file
CCC ආයතනය විසින් නොමිලේ ක්‍රියාත්මක කරන 1333 දුරකථන අංකය සහ දුරකථන අර්බුද නිරාකරන සහය සේවය ගැන දැනුවත් කිරීමට දින 13 පුරාවට ධවනයේ යෙදෙන පාපැදි සවාරියේ පළමු දිනය ඊයේ (29) දිනයේ ධාවනයේ යෙදුණා.
ඒ කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් පාපැදි සවාරිය ආරම්භ කර කොළඹ සිට කිතුල්ගල දක්වා ක්‍රි.මී 85ක දුරක් ධාවනය කරමින්.
රට වටා ක්‍රිලෝ මීටර් 1333කින් යුත් මෙම පාපැදි සවාරිය සඳහා පාපැදි කරුවන් 25කට අධික සංඛ්‍යාවක් එක්ව සිටිනවා.
මෙම විශේෂ පාපැදි සවාරිය නම් කර ඇත්තේ “Ride to save lives” ලෙස යි.
සියදිවිහානි කර ගැනීම වැලැක්වීම හා ඒ සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම එහි අරමුණයි.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…