මෙරටට පැමිණි අය්.එම්.එෆ් නියෝජිතයන් විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට පැවැත්වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන ඇමෙරිකානු ඩොලර්…
ජුනි 03 වැනිදා සිට දින 100ක කාලයකට නොරොච්චෝලේ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය අලුත්වැඩියා සදහා අක්‍රීය කිරීමට නියමිත බව විදුලි බල…
ළමා අපයෝජන වැළැක්වීම වෙනුවෙන් දැඩී නීති සකස් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නියෝග කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ආදාළ නීති…
කළුතර 16 හැවිරිදි සිසුවියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ සිසුවියගේ…
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ දෙකක මිල අඩුකිරීමට ලංකා සතොස තීරණය කර තිබෙනවා. සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රු…
වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයන්ට අද (15) සිට නැවත ඇඟිලි සළකුණු තැබීම අනිවාර්ය කර තිබේ. සේවයට පැමිණේමේදී හා පිටවීමේදී…
මහින්ද රාජපක්ෂ නැවත මෙරට නායකත්වයට එනවා නම් පැමිණෙන්නේ මහජනතාව තුළින් බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අවිස්සාවේල්ලේදී පැවති පාක්ෂික හමුවක් අමතමින්…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළිත් අගමැති ලෙස පත්කිරීමට කිසිදු ඉල්ලීමක් නොකළ බව පොදු ජන පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට…
16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මියයෑම සම්බන්ධයෙන් බක්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හතර දෙනා අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
ජපානයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙනවා. රිච්ටර් මාපක ඒකක 5.9 ක ප්‍රබලත්වයකින් භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.…