විපක්ෂ නායක බිරිය ජලනි ප්‍රේමදාස රූපවාහිනි නිවේදක චමුදිත සමරවික්‍රමට එන්තර වාසියක් යොමු කර ඇති බව වාර්තා වෙනවා. ඒ එක්තරා යූටියුබ්…
බොරැල්ල, ලෙස්ලි රණගල මාවතේ දුම්රිය හරස් මාරගය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ…
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සමාජ බුද්ධි ඒකකයි පිහිටුවීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. පෙරේදා (18)…
file ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) උදෑසන මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් බෑහැ දැක තිබෙනවා. ථෙරවාදී බුදු දහම හැදෑරීමට…
මේවන් - 5 මගී නෞකාව අද (20) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබෙනවා. ඒ සංචාරකයින් 2,197 ක් ද සමඟයි. මෝල්ටා…
විදෙස් පුහුණුව සඳහා පිටව ගිය විශේෂඥ වෛද්‍යවරුන් 215 ක් නැවත මෙරටට පැමිණ නැති බව වාර්තා වෙනවා. එමගින් රුපියල් කෝටි 20…
සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බව විදේශ සේවා…
එළඹෙන ජපාන සංචාරයේදී ථෙරවාදී විශ්වවිද්‍යාලය පිහිටුවීම සඳහා ජපනයේ ආධාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා පවසනවා. අද (20) පෙරවරුවේ ජනාධිපතිවරයා…
කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෆ් මහතා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබෙනවා. ඒ…
හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස යළිත් තේරී පත් වී තිබෙනවා. අද (20) පැවති ක්‍රිකට්…