file
ශ්රී ලංකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ඊයේ (23) රාත්රියේ දිවියනට පැමිණ තිබෙනවා.
ශ්රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු ජාත්යන්තර එක්දින තරගය ජූලි 02වනදා හම්බන්තොට දි ආරම්භවීමට නියමිතයි.
සියලු තරග හම්බන්තොට දී පැවැත්වේ.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…