දේශීය

හොර චීනා ගැන ගත් තීරණය..

පාස්පෝට් දෙකක් රැගෙන පැමිණි චීන ජාතිකයා මෙරටින් හැකි ඉක්මණින් නැවත චීනයට යැවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පවසනවා.

චීන ජාතිකයා සතුව තිබු ගිනියා ගමන් බලපත්‍රය ව්‍යාජ එකක් බවට ජාත්‍යන්තර පොලීසිය දැනුම් දුන් බව ඔහු සඳහන් කළා.

චීන ජාතිකයා සතුව තිබූ චීන ගමන් බලපත්‍රය නිවැරදි එකක් බව ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසනවා.

මෙම චීන ජාතිකයා මුදා ගැනීම සඳහා උදව් කළ බවට රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුට චෝදනා එල්ලවිය.

ඒ චීන ජාතිකයා පසුගිය 18වැනිදා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් අවස්ථාවේදී.

චීන ජාතිකයා කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන පසුව මුදා හැර තිබුණේ, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට කළ ලිඛිත ඉල්ලීමකට අනුව බව වාර්තා වෙනවා.

ඔහු මෙරටට පැමිණි ආයෝජකයෙකු බැවින් මෙම මැදිහත්වීම සිදුකළ බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ගිනී හා චීන ගමන් බලපත්‍ර දෙකක් ⁣මෙම චීන ජාතිකයා නිවාස ව්‍යාපෘතියක ආයෝජනය කිරීමට මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

2 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago