file
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් එම පක්ෂයේ මාධ්යවේදියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මහලේකම්වරයා පරුෂ වචනයෙන් බැනවදිමින් තමන්ගේ ජීවිතයට තර්ජනය ද කර සිටි බව එම මාධ්යවේදියා විසින් පසුගියදා මාධ්ය වෙත ප්රකාශ කර සිටියා.
එම විඩියෝව පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
https://youtu.be/j7p-X33xpfs
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…