Thursday, September 10, 2026
Homeදේශීයදයාසිරි ජයසේකර ගැන විමර්ශනයක්

දයාසිරි ජයසේකර ගැන විමර්ශනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් එම පක්ෂයේ මාධ්‍යවේදියෙකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මහලේකම්වරයා පරුෂ වචනයෙන් බැනවදිමින් තමන්ගේ ජීවිතයට තර්ජනය ද කර සිටි බව එම මාධ්‍යවේදියා විසින් පසුගියදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.

එම විඩියෝව පහතින්,

READ:   BREAKING NEWS: ඔන්ලයින් පනත දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්