Thursday, September 10, 2026
Homeදේශීයහොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී අලි සබ්රි රහීම් මුදා හැරේ..

හොරෙන් රත්‍රං ගෙනා මන්ත්‍රී අලි සබ්රි රහීම් මුදා හැරේ..

රත්‍රං සහ තවත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ (23) අත්අඩංගුවට පත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මුදා හැර තිබෙනවා.

ඒ රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කිරිමෙන් අනතුරුව යි.

ඔහු විසින් මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ කිලෝ තුනකට අධික රත්‍රං තොගයෙහි සහ ස්මාර්ට් ජංගම දුරකථන 91හි ඇතුළු සියලු භාණ්ඩවල මුළු වටිනාකම රුලියල් මිලියන 78.2 ක් බව රේගුව ප්‍රකාශ කර තිබුණා.

එම භාණ්ඩ තොගය රාජසන්තක කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්