මෙම වසරේ සැප්තැම්බර් මාසයට පෙර දේශීය හා විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කර අවසන් කල හැකි බව ජනාධිපතිවරයා පවසනවා. ඒ අනුව ආර්ථික…
ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා. එම ප්‍රකාශය සම්බන්ධයෙන්…
කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරුන් ඇතුලු මහාචාර්යවරුන් පිරිසක් පිළිවෙලින් පසුගිය මැයි 16,17,18 දිනයන් වලදී…
වැවක ඉගලී මිය ගියා යැයී සිතු මවක් වැවේ සිට යළි පැමිණීමේ පුවතක් කටුපොත ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වැවේ ගිලුණු මවගේ දේහය…
169,000ක පමණ ජනතාවකගේ පිරිසිදු පානිය ජල අවශ්‍යතාව සපුරාලමින් අරණායක ජල යෝජනා ක්‍රමය ජනපති අතින් ජනතා අයිතියට පත් කර තිබෙනවා. බංකොළොත්…
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ යළි දිවයිනට පැමිණ තිබෙනවා. පසුගිය සිකුරාදා පෙරවරුවේ බැසිල් රාජපක්ෂ යළි දිවයිනට…
ගම්පොල, අබදෙණිය ප්‍රදේශයේදී පොලීසිය සිදු කළ වෙඩි තැබීමකින් පාසල් සිසුවෙකුට තුවාල සිදුව තිබෙනවා. සිසුවාගේ වයස අවුරුදු 18ක්. වෙඩි ප්‍රහාරයෙන් නිවසේ…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු හෙට (21) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. පෙර යොදා ගත් කටයුක්තක් හේතවෙන් තමන් විදෙස් ගත…
කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස…
සිංගප්පූරුවේ දී මහල් නිවාසයකින් ඇදවැටී මියගිය නදීකා දිල්හානිගේ දේහය අද (20) උදෑසන කටුනායක ගුවන්තොටුපොළින් මෙරටට රැගෙනවිත් තිබෙනවා. අනතුරව දේහය මරණ…