දේශීය

BREAKING NEWS: විදුලි ගාස්තු පහළට

ජූලි 01 සිට
ගෘහස්ථ පාරිභෝගිකයන්ට 23% කින් ද
ආගමික ස්ථාන වලට 23% කින්ද
හෝටල් ක්ෂේත්‍රයට 43% කින්ද

විදුලි බිල අඩුකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේ දී

විදුලි ඒකක 0 – 30 දක්වා කාණ්ඩය දක්වා

විදුලි ඒකකයක මිල – රු 25 දක්වා අඩු කෙර්. එම කාණ්ඩයේ වර්තමාන ඒකකයක මිල රු. 30 කි.

එමෙන්ම එම කාණ්ඩයේ ස්ථාවර ගාස්තුව රු. 400 සිට රු.250 දක්වා අඩුකිරීමට නියමිතයි.

එමගින් 23% -29% දක්වා එම කාණ්ඩයේ විදුලි බිල අඩුවන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

විදුලි ඒකක 31 – 60 දක්වා 9% කින්, සහ ඒකක 0 – 60 දක්වා 7% කින් විදුලි ගාස්තුව අඩු කිරීමට තීරණය කර තිබේ.

ආගමික සිද්ධස්ථානවල 0 -30 අතර ඒකක සඳහා විදුලි බිල 23 % කින් සහ ඒකක 31 – 90 දක්වා කාණ්ඩයේ 7 % කින් විදුලි බිල අඩුකරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

Recent Posts

මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා නේපාලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – නේපාලයේ හදිසි ගංවතුර තත්ත්වය ගැන ජනපති ශෝකය පළ කරයි

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…

2 days ago

උතුම් නිකිණි පුර පසළොස්වක පුන්පොහෝ දිනය අදයි

හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…

2 days ago

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

1 week ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

1 week ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

1 week ago