මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කිරීමට විරෝධය දක්වමින් පුද්ගලයෙකු විරෝධතාවයක නිරත වෙනවා.
ඔහු පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අසල එලෙස විරෝධතාවයේ නිරත වුණ.
ජනක රත්නායක මහතා මිනිස්සු වෙනුවෙන් පෙනී සිටි බව ඔහු පවසනවා.
මිනිස්සු වෙනුවෙන් පෙනී සිටි එවැනි පුද්ගලයෙක් වෙනුවෙන් මිනිස්සු ඉදිරිපත් විය යුතු බව ඔහු පෙන්වා දෙනවා.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…