රත්‍රං සහ තවත් භාණ්ඩ තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපොළේ දී ඊයේ (23) අත්අඩංගුවට පත් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මුදා හැර තිබෙනවා.
ඒ රුපියල් මිලියන 7.5 ක දඩයක් නියම කිරිමෙන් අනතුරුව යි.
ඔහු විසින් මෙරටට නීතිවිරෝධීව රැගෙන ආ කිලෝ තුනකට අධික රත්‍රං තොගයෙහි සහ ස්මාර්ට් ජංගම දුරකථන 91හි ඇතුළු සියලු භාණ්ඩවල මුළු වටිනාකම රුලියල් මිලියන 78.2 ක් බව රේගුව ප්‍රකාශ කර තිබුණා.
එම භාණ්ඩ තොගය රාජසන්තක කර ඇති බව වාර්තා වෙනවා.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…