ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා වැඩි යමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාව සිදුකර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජයිශංකර් මහතා ප්‍රකාශ…
පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය හෙටින් (31) ආරම්භ වීමට නියමිතයි. හෙට සිට ජූනි මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය හා…
තලංගම , තලවතුගොඩ ප්‍රදේශයේ මෝටර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සමග…
ගම්පොල, බොතලාපිටිය ප්‍රදේශයේ දී මහවැලි ගඟේ දිය නෑමට ගිය දරුවෙකු ඊයේ (29) දහවල් දියෙගිලී තිබෙනවා. පසුව බරපතල තත්වයේ සිටි දරුවා…
දිවයින පුරා තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
වයඹ පළාතේ ගවයින්, මස් පිණිස යොදා ගැනීම නුසුදුසු බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂවරයා මේ…
අයි.පී.එල් ශරතාවය 5 වන වරටත් දිනා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ (29 ) සමත් වුණා. අවසන් මහා තරගයේ කාසිය…
චෙන්නායි සුපර් කිංග්ස් සහ ගුජරාටි ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අයි.පී.එල් අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා. ඒ අනුව…
ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහ තරගයේ කාසිය වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව…
2022 පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.