රටේ ආගමික ආරවුල් ඇතිකරමින් පවතින සාමකාමී තත්වය කඩාකප්පල් කිරීමේ අරමුණින් සිටින විවිධ කණ්ඩායම් පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව…
වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර ඇති පුවත් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බවට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන…
අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළේ සිට තුර්කි ස්ථාන්බුල් අගනුවර දක්වා සෘජු ගුවන් සේවයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.…
රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළට අනුව විදේශ ගමන් බලපත්‍රය අන්තර්ජාලය ඔස්සේ අයඳුම් කිරීමේ ක්‍රමවේදයක් ඉදිරියේ දී…
මුහුදේ ගිලුණු නාවික බෝට්ටුවක සිටි නාවිකයන් පිරිසක් තරුණයින් පිරිසක් විසින් බේර ගෙන තිබෙනවා. වෙරළාරක්ෂක නිලධාරීන් පස් දෙනෙක් සහිත බෝටිටුවක් මෙලෙස…
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර කෘෂිකර්ම ක්ෂේත්‍රය විද්‍යාත්මක සහයෝගිතාව සඳහා 2015දී වසර 5 ක් සඳහා අත්සන් කළ අවබෝධතා ගිවිසුම තවත්…
උසස් අධ්‍යාපනයේ සුදුසුකම් සහ අක්තපත්‍ර පිළිගැන්වීම පිළිබඳව ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වීම සඳහා තීරණය කර ඇත. RecoAsia සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍යාධාර…
මෙරට තුළ සත්‍යය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක සත්‍යය සහ…
දුරස්ථ ග්‍රහණ පිළිබඳ 45 වන ආසියානු සමුළුව මෙරට දී පැවැත්වීමට තීරණය කර තිබේ. 2024 ඔක්තොම්බර් - නොවැම්බර් කාළය තුළ දී…
මෙවර පොසොන් උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය නොලැබීම හේතුවෙන් මේ වන විට දෙස් විදෙස් බෞද්ධ, අන්‍යාගමික හා විවිධ ජනතාව විසින් රුපියල්…