ගිණි නිවීමේ දෙපාර්තමේන්තුවේ හදිසි ඇමතුම් සේවාව බිඳ වැටී තිබේ. ඒ හේතුවෙන් හදිසි අවස්ථාවකදී පහත අංකය අමතන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම්…
මෙරට ආදීවාසී ජනතාව සිය කෑම වේලක් සඳහා වැය කරන මුදල් එකතු කර එම මුදල් මෙවර පොසොන් සැමරුම වෙනුවෙන් මිහින්තලය පුද…
ලෝක වෙළඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබෙනවා. බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.71 ක් දක්වාත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැලරයක…
මෙරටට ආනයනය කරණු ලබන කරවල , හාල්මැස්සන් හා පළතුරුවල බැර ලෝහ සහ ආසනික් මට්ටම පරික්ෂා කිරීම ජූනි 01 සිට අනිවාර්ය…
12 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දඹුල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරයාගේ සහොදරයා ඊයේ (29) පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.…
2022 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසය පමණ වන විට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්…
ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16…
සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා වැය වන සම්පූර්ණ වියදම රජයට දැරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන…
මෙරටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් වසරකට ආසන්න කාලයකට දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන්…
කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය සායන මගින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන භාහිර රෝගීන්ගේ රුධිර පීඩනය (ප්‍රෙෂර්) පරික්ෂාව සිදුකිරීම සඳහා රෝහලේ ආරක්ෂක…