Tuesday, July 28, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය අද

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය අද

2022 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ සුවිශේෂී තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර අද (25) පැවැත්වීමට නියමිතයි.

නවසීලන්තය අතර පැවති තරඟය පරාජයට පත්වීම හේතුවෙන් තරඟාවලියේ තවදුරටත් රැදී සිටීමට නම් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද තරඟය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරඟයන් අතරතුර අබාධයන්ට ලක්වීම හේතුවෙන් විවේකගන්වා සිටින පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මධුෂාන් අද තරඟයට එක්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 4.30 ඕස්ට්‍රේලියාවේ පර්ත් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

පර්ත් ක්‍රීඩාංගනය ප්‍රවේගකාරී ඉනිම් සඳහා වඩාත් යෝග්‍ය ක්‍රීඩාංගනයක් ලෙසයි සැලකෙන්නේ,

READ:   සෞඛ්‍ය දූෂණයට එරෙහිව හඬ නැගූ විශේෂඥ වෛද්‍ය ආචාර්ය චමල් සංජීව සමගි ජන බලවේගය හා එක්වෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්