ඇසළ මහා පෙරහැරට සමගාමීව කතරගමට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. පෙරේදා (19) ආරම්භ කෙරෙණු කතරගම ඇසළ පෙරහැර ජූලි 07 වනදා…
දුෂණ විරෝධී පනත් කෙටුම්පතට තවදුරටත් සංශෝධන එක්කළ යුතු බැවින්, අද (21) ඊට අදාළ විවාදය පමණක් පැවැත්වීමටත්, සම්මත කර ගන්නා දිනය…
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (21) අධිකරණය හමුවේ පෙනි සිට තිබෙනවා. ඔහු…
කොට්ටාව, ධර්මපාල විද්‍යාලය අසල වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසනවා. ධර්මපාල…
කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසළ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද උදෑසන 8.00ට පමණ වෙඩි තැබීම සිදුව තිබේ. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයකු…
විදුලිබල මණ්ඩලය විකිණීමට විරෝධය පළ කරමින් සියලුම විදුලි සේවකයින් අද (21) කොළඹට කැඳවන බව විදුලි සේවක සංගමය පවසනවා. ඒ අනුව…
ටයිටැනික් නැවේ සුන්බුන් බැලීම සඳහා සංචාරකයින් 5 දෙනෙකු රැගෙන ගොස් සිටියදී අත්ලාන්තික් ගැඹුරු මුහුදේ දී අතුරුදහන් වූ සබ්මැරීනය සේවීමේ විශේෂ…
රථවාහන නීතිරීති උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව පනවන දඩ මුදල් ඇතුළු දඩුවම් ඉහළ දැමීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න…
ගාල්ල කොස්ගොඩ, හිද්දරුව ප්‍රදේශයේ දී අද (21) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. අද අලුයම නිවස ඉදිරිපිට සිටියදී නාඳුනන පිරිසක් විසින් අදාළ පුද්ගලයාට…
මාලබේ පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයාට පහරදී ගිනි අවියක් පෙන්වා මරණ තර්ජනය කළ පොලිස් සැරයන්වරයා කඩුවල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී…