ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘Dupuy de Lôme’ නෞකාව අද (21) කොළඹ වරායට පැමිණියා. ඒ නිල සංචාරයක් සඳහා යි. මෙරටට පැමිණි…
කොට්ටාව ධර්මපාල විද්‍යාලය අසළ රසායනාගාරයක් තුළ සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන මාධ්‍යට නිකුත් කර තිබෙනවා. අද (21) උදෑසන 8.00ට පමණ…
ටයිටනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව පැය 4ක කාලයක් තිස්සේ…
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම ඉල්ලා අස්කර ගෙන…
පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ. ආගමික සංහිඳියාවට හානි වන ප්‍රකාශයක්…
පොලිස් නිලධාරීන්ට උසස් වීම් ලබා දීමේදී ඉහළ නිලධාරීන් සතුටු වීම මිස උසස්වීම් ලබන නිලධාරියාගේ සුදුසුකම් සැලකිල්ලට නොගන්නා බව පොලිස් සැරයන්…
බුදු දහම සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත…
SL Vlog නාලිකාවේ හිමිකරු බෲනෝ දිවාකර ඇප මත නිදහස් කර තිබේ. කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (21) එම නියෝගය…
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍යවල මිල ගණන් පහළ දැමීමට එම අමුද්‍රව්‍ය ආනයන සමාගම් හා නිෂ්පාදකයින් එකඟතාවය පළ කළ බව වෙළඳ වානිජ හා…
ඇමරිකානු ඩොලර් මිලියන 39.6 ක් වටිනා ඖෂධ තොගයක් ඇමරිකානු එක්සත් රාජධානියේ Helpline Lanka හරහා ඊයේ (20) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රදානය…