දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව නිවැරදි එක නෙවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා…
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ තවත් තරගයක් අද (01) හරාරේහිදී පැවැත්වෙනවා. ඒ බටහිර ඉන්දීය කොදෙව්…
විදුලි පාරිභෝගිකයිගේ විදුලි බිල අවස්ථා දෙකකදී 500%කින් වැඩිකර සොච්චමකින් විදුලිය අඩුකර රජය උදම් අනන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක බස් රථයක් ගිනිගෙන අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු මියගොස් ඇති බව විදෙස්…
දුම්වැටියක මිල අද (01) සිට රුපියල් 25 කින් ඉහළ දැමීමට වෙළඳසැල් හිමියන් තීරණය කර තිබෙනවා.
දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ යෝජනාව සභානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේ අතර දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ මුදල් කාරක සභාවේ…
සිව් වන දිනටත් ප්‍රංශයේ විරෝධතා උත්සන්න වී ඇති බවත් සිය ගනනක් වූ විරෝධතාකරුවන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්…
අඩුප්පුව පොලිස් වසමේ පෙරියපාඩුව මුහුදු වෙරළ තීරයට නාඳුනන මළ සිරුරක් ගොඩ ගසා තිබේ. ඊයේ (30) උදෑසන වෙරළට නාඳුනන මළ සිරුරක්…
තායි රජයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබුණු මුතු රාජා හස්තියා හෙට (02) යළි මෙරටන් තායිලන්තය දක්වා රැගෙන යාමට නියමිත බව ජාතික…
අද (01) පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතයි. එහිදී දේශීය ණය ප්‍රශස්තිකරණය පිළිබඳ වන යෝජනා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. එම විවාදය අද…