file
උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
එය රික්ටර් මාපාංක 6.4ක ප්‍රබලත්වයකින් යුතුව ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
උතුරු අත්ලාන්තික් සාගරයේ ක්‍රිලෝ මීටර් 100ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.
භූ කම්පනයෙන් සුනාමී අනතුරු ඇඟවීමක් නිවේදනය කර නොමැත.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…