ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා. file එම හමුව…
මදුරාගොඩ පොලිස් වසමේ මාතලේ කුරුණෑගල මාර්ගයේ, තල්ගොඩ ප්‍රදේශයේ දී යතුරුපැදියක් අනතුරකට ලක්ව තිබෙනවා. මාතලේ දෙස සිට තල්ගොඩපිටිය දෙසට ධාවනය වූ…
සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් තරගය ඊයේ (20) අවසන් වුණේ පාකිස්තානයට කඩුලු 04ක ජයක් ලබාදෙමෙන්.…
කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබෙනවා. ඊයේ (20) සවස එලෙස මියගොස් ඇත්තේ…
නව මරණ සහතිකයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සමස්ත ලංකා මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය සඳහන් කළේ, ලෝක…
බත්තරමුල්ල, තලවතුගොඩ වැලිපාරේ නිවසක වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු…
අද (21) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා…
තලවතුගොඩ, වැලිපාර ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇති අතර ඉන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කිරීමට කැපවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර…