file
ජනාධිපතිවරයා විසින් කැඳවණු ලැබූ සර්වපාක්ෂික සමුළුවට පැමිණීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
අද (25) බිබිල ,මැදගම ජාතික පාසලට බස් රථයක් ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.
පවත්වන සාකච්ඡාව පිළිබඳ අරමුණක්, න්‍යායපත්‍රයක් ප්‍රකාශ කර නැතත් රටට යහපතක් වෙනවා නම් ජනතාව වෙනුවෙන් ඕනෑම සාකච්ඡාවකට සහභාගී වන බව විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU