file
ලාෆ් ගෑස් සමාගමේ ගොඩනැගිල්ල ඉදිරිපිට තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඒ සමස්ත ලංකා අපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ පිරිසක් ලාෆ් ගෑස් ආයතනයේ සභාපතිවරයා හමුවීමට පැමිණීමත් සමඟ යි.
ලිට්රෝ ගෑස් වලට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල ද අඩුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.
අදාළ දර්ශන පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…