Wednesday, June 3, 2026
Homeදේශීයලාෆ් ගෑස් එක ඉදිරිපිට තරමක උණුසුම් තත්ත්වයක්

ලාෆ් ගෑස් එක ඉදිරිපිට තරමක උණුසුම් තත්ත්වයක්

ලාෆ් ගෑස් සමාගමේ ගොඩනැගිල්ල ඉදිරිපිට තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ සමස්ත ලංකා අපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ පිරිසක් ලාෆ් ගෑස් ආයතනයේ සභාපතිවරයා හමුවීමට පැමිණීමත් සමඟ යි.

ලිට්රෝ ගෑස් වලට සාපේක්ෂව ලාෆ් ගෑස් මිල ද අඩුකරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   අලි මිනිස් ගැටුම කෝපා හමුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්