file
ලෝක නායකයින්ගේ ඡයාරූප බලා ඔවුන්ගේ නම් කියවූ දැරියක් තැබූ ජාත්‍යන්තර වාර්තාවක් පිළිබඳව පුවතක් හැටන් කොටගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
ඇය අවුරුදු 03ක් වයසැති සෙන්තුල් කුමාර් භවිෂානා නැමති දැරිය යි.
දැරිවිය රාජ්‍ය නායකයින් 60 දෙනෙකුගේ ඡයාරූප බලා පරිගණක හරහා ඒවා විනාඩියයි තප්පර 6කින් නම් කර තිබෙනවා.
අන්තර්ජාලය හරහා පසුගිය අප්‍රේල් 6 වනදා ඇය මෙම තරගයට සහභාගී වී ඇත.
ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වන ඉන්ටර්නැෂනල් බුක් ඔෆ් රෙකෝඩ්ස් ජාත්‍යන්තර පොතෙහි වාර්තාවක් පිහිටුවීමට දැරිවිය සමත්ව තිබේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU