file
බිත්තර සඳහා පනවා ඇති පාලන මිල අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරිමට තීරණය කර තිබෙනවා.
පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
සුදු බිත්තරයක් සඳහා රුපියල් 44 ක් සහ දුඹුරු බිත්තරයක් සඳහා රුපියල් 46ක පාලන මිලක් නියම කර තිබුණා.
මේ අතර, ආනයනික බිත්තර සිල්ලර වෙළෙඳපොළට මුදා හැරීමට ද මේ වනවිට අවසර ලබා දී ඇති අතර ඒ තුළින් වෙළෙඳපොළ තුළ තරගකාරී මිලක් තීරණය වීමට ඉඩ හරින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…