දළදා මාලිගාව සතර මහා දේවාල සහ පිටිසර දේවාලවල කටයුතු සඳහා සහන සැලසීමට මැදිහත්වෙන ලෙස මන්ත්‍රීවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටිනවා.…
මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධනය සහිතව අද පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී…
ශ්‍රි ලාංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 42කින් අද (20) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා. එහිදී ඊට පක්ෂව ඡන්ද 66…
වාහන අමතර කොටස්, ගෟහභාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 328 ක ආනයන සීමා අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත් කිරීමට තීරණය කර…
කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සඳහා අවශ්‍ය ඖෂධයක් ගිඟව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ හේතුවෙන් කළුතර…
ලංකා සතොස ආයතනය කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකැට්ටුවක මිල…
අධ්‍යක්ෂ මණ්ඩල කුමන්ත්‍රණයකින් තමන්ව ධුරයෙන් ඉවත් කළ බව ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා. තමන් ඉවත් කිරීම සම්බන්ධයෙන්…
ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. ඇගයීමක්…
ඉන්දියාවේ දෙදින නිල සංචාරය සඳහා ජනාධිපතිවරයා අද (20) දහවල් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව…
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කළ ලිපියක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත භාර දී තිබෙනවා. ඒ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඇතිව…