file
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.
තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය මේ වනවිට කඩුලු 02ක් දැවී ලකුණු 178ක් ලබා සිටිනවා.
නොදැවී කඩුල්ලේ රැසී සිටින Abdullah Shafique ලකුණු 87 යි. නායක Babar Azam ලකුණු 28 යි.
ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 166ක් පමණයි.
එ අනුව පාකිස්ථානය ශ්‍රී ලංකාවවට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් සිටිනවා.
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…