Wednesday, June 17, 2026
Homeක්‍රීඩාපාකිස්තානය ශ්‍රී ලංකා පළමු ඉනිමට ඉදිරියෙන්

පාකිස්තානය ශ්‍රී ලංකා පළමු ඉනිමට ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තානය මේ වනවිට කඩුලු 02ක් දැවී ලකුණු 178ක් ලබා සිටිනවා.

නොදැවී කඩුල්ලේ රැසී සිටින Abdullah Shafique ලකුණු 87 යි. නායක Babar Azam ලකුණු 28 යි.

ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළේ ලකුණු 166ක් පමණයි.

එ අනුව පාකිස්ථානය ශ්‍රී ලංකාවවට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් සිටිනවා.

READ:   ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් පාරට බසී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්