13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා වඩාත් උනන්දුවෙන් කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසනවා.
ජනාධිපතිවරයා සමඟ ඊයේ (24) පැවති සාකච්ඡාවකින් පසු ඔහු මාධ්‍ය වෙත ඒ බව පැවසුවා.
පළාත් සභාවල බලතළ වැඩිකිරීම සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව ඔහු සඳහන් කළා.
පාලාත් සභාවලට පොලිස් බලතල බෙදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිත බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.
වැඩිදුර විස්තර සහිත විඩියෝව,


