Sunday, June 14, 2026
Homeදේශීය2023 අය වැය අද පාර්ලිමේන්තුවට

2023 අය වැය අද පාර්ලිමේන්තුවට

2023 වර්ෂය සඳහා වන අය වැය මුදල් අමාත්‍යවරයා වහයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (14 ) පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරිමට නියමිතයි.

දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් ප්‍රාග්ධන වෙළඳපොළ , අපනයන වෙළඳපොළ, ශ්‍රම වෙළඳපොළ සහ ඩිජිටල් ආර්ථිකය යන අංශයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් 2023 වර්ෂය සඳහා වන අය වැය නිර්මාණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

තරුණ තරුණියන් සඳහා යහපත් රටක් නිර්මාණයට අවශ්‍ය වැඩපිළිවෙළක් සහ නව ලෝකයට ගැළපෙන නව ආර්ථික ක්‍රමයක් ගොඩනැංවීම මෙවර අය වැය තුළින් අපේක්ෂා කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

READ:   කාලගුණය වෙනස් වෙයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්