Wednesday, July 22, 2026
Homeදේශීයලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රදානයක්

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 200ක ප්‍රදානයක්

අස්වැසුව නව සුභ සාධන ගේවීමට සහය වීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සලසා දීමට ලෝක බැංකුව එකඟතාවය පළ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා අද (25) කැබිනට් මාධ්‍ය හමුවේ දී පැවසුවා.

නිදහසින් පසු ලංකාවේ සමාජ ආරක්ෂන සුබසාධනය සඳහා ලෝක බැංකුවෙන් ප්‍රදානය කර ඇති වැඩිම මුදල මෙය බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඊට අදාළ ගිවිසුමට එළබීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

READ:   ජනාධිපතිවරණය කල් යන බව විපක්ෂය කියන්නේ තමන්ගේ රැලි කඩා වැටුන බව තේරුණ නිසයි - ඇමති මනූෂ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්