මාස 6 ක් ඇතුළත නව වෛද්‍ය පනතක් සකස් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ,…
හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට පනවා තිබූ තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. අද (02) එම තීරණය…
මෙරට බන්ධනාගාර ගතව සිටින රැඳවියන්ගෙන් 60% මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූවන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ,…
වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේදී අද (02) පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අඹේපුස්ස දෙස සිට…
අද(02) මධ්‍යම රාත්‍රියේ සිට ජල ගාස්තුව 50% සිට ඉහළ දමන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
සිනොපෙක් සමාගමෙහි පළමු ඉන්ධන තොගය මුදා හැරීම අද (01) ආරම්භ කර තිබෙනවා. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ටුවිටර් පණිවිඩයක් තබමින්…
Intervening to provide relief to farmers whose crops were damaged due to drought
අපිට ගමට යන්න බෑ කිවුවා පොහොට්ටුව ඉවරයි කිවුවා අපි මේ වෙනකොට සියයට හැත්තෑවක් ආසන බලමණ්ඩල පිහිටුවලා ඉවරයි හිටපු අමාත්‍ය හා…
ප්‍රවීණ මාධ්‍යවේදී සහ රංගන ශිල්පී සහ හඬ කැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු එම ක්ෂෙත්‍රයන් පිළිබඳව නව…