file
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට අනවසරෙන් අතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් හා සිවිල් සංවිධාන එකමුතුවේ සමාජිකයින් පිරිසක් අද පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රය අසල ට රැස්ව සිටියා.
ලීසිං වාරික ගෙවීමේදී සහනයක් සලසන ලෙස ඉල්ලා ඔවුන් එහිදී විරෝධතාවයේ නිරත වුණා.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඔහුගේ කොල්ලුපිටිය නිවසේ…
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…