Wednesday, September 30, 2026
Homeදේශීයමහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු පිරිසෙන් 8ක් අත්අඩංගුවට

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු පිරිසෙන් 8ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට අනවසරෙන් අතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් හා සිවිල් සංවිධාන එකමුතුවේ සමාජිකයින් පිරිසක් අද පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රය අසල ට රැස්ව සිටියා.

ලීසිං වාරික ගෙවීමේදී සහනයක් සලසන ලෙස ඉල්ලා ඔවුන් එහිදී විරෝධතාවයේ නිරත වුණා.

file
file
file
file
file
file
READ:   ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම බංගලිදේශය පරදා විශිෂ්ට ජයක් වාර්තා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්