file
බහලුන් ඩිපෝ ක්‍රියාකරුවන්ගේ සංවර්ධනය හා ඔවුන්ගේ යටිතල පහසුකම් සඳහා අවදානය යොමු කරමින් “සේවා සපයන්නෙකු” ලෙස ඔවුන් නියාමනය කිරීමටත් බහාලුන් ඩිපෝ ක්‍රියාකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර නියාමනය හා පාලනය, ගාස්තු අයකිරීම සම්බන්ධයෙනුත් විධිවිධාන ඇතුළත්ව නව පනතක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
වාරාය කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් ඊට අදාළ කෙටුම්පත සැකසීම සඳහා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…