fil;e
සමනලවැවේ ජලය මුදා හැරීම නිසා අගෝස්තු 16 වන විට සමනලවැව ජලාශයේ විදුලි උත්පාදනය සම්පූර්ණයෙන්ම ඇණහිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.
ඊට පිළියමක් ලෙස විකල්ප විදුලිය මිලදී ගැනීමක් සිදු නොකලොත් ඉන්පසු අනිවාර්යයෙන්ම මාතර ,ගාල්ල , රත්නපුර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් පැය 03ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව අමාත්‍යවරයා පවසනවා.
අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
සමනල වැවේ ජලය එකාරාශී වන්නේ විදුලි උත්පාදනය වෙනුවෙන් ම බවත් කෘෂිකර්ම හෝ වාරිමාර්ග සඳහා එම ජලය යොදා ගන්නා බවට කිසිඳු ගිවිසුමක් නැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…