file
කඳානේ රසායනික නිෂ්පාදනගාරයක අද (08) පෙරවරුවේ ගින්නක් ඇතිවුණා.
ගින්නත් සමඟ ඇතිවූ දුමාරය ආඝ්‍රාණය වීමෙන් එහි අවට පාසල් 3ක පාසල් ළමුන් 60 කට අධික පිරිසක් රෝගීව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙනවා.
අද උදෑසන 7.30ට පමණ කඳාන දැවතොටුපොල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා.
ගින්නෙන් කර්මාන්ත ශාලාවේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…