Tuesday, June 30, 2026
Homeදේශීයකඳානේ ගින්න නිසා පාසල් ළමුන් 60ක් රෝහල් ගත කරයි..

කඳානේ ගින්න නිසා පාසල් ළමුන් 60ක් රෝහල් ගත කරයි..

කඳානේ රසායනික නිෂ්පාදනගාරයක අද (08) පෙරවරුවේ ගින්නක් ඇතිවුණා.

ගින්නත් සමඟ ඇතිවූ දුමාරය ආඝ්‍රාණය වීමෙන් එහි අවට පාසල් 3ක පාසල් ළමුන් 60 කට අධික පිරිසක් රෝගීව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙනවා.

අද උදෑසන 7.30ට පමණ කඳාන දැවතොටුපොල පාර ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට අයත් ගබඩාවක මෙම ගින්න හටගෙන තිබුණා.

ගින්නෙන් කර්මාන්ත ශාලාවේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

READ:   තරුණ සේවා සභා උසස්වීම් තමන්ගේ අයට දෙන්නැයි ප්‍රභල ඇමතිවරුන්ගෙන් බලපෑම්. බැරිම තැන, සභාපති ලියුමකුත් ගහලා
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්