ජාතික විද්‍යාපීඨ සඳහා නව ශික්ෂණලාභීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචි කිරීමේ කටයුතු අගෝස්තු මස 10 වනදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන…
සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර…
ගුවන්තොටුපල අවට කිලෝමීටර් පහක කලාපයේ අඩි 300ට ඉහළින් සරුංගල් යැවීම සපුරා තහනම් කර තිබෙනවා. එය නොසලකා කටයුතු කරන්නන්ට පවතින නීති…
ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් විකිණීම වෙනුවෙන් සේවක වරප්‍රසාද කප්පාදු කිරීම ගැන ටෙලිකොම් වෘත්තීය සමිති සහ සේවක විරෝධතා උද්ගෝෂණයක් පැවැත්වුණා. ඒ…
මත් ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව නව පනත යටතේ ලැබෙන බව බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර්…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…
ජනාධිපතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීමට තැත් කළ බවට එල්ල වූ චෝදනා ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයේදී ප්‍රතික්ෂේප කළ බව විදෙස්…
තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේදී ලොරි රථයක් හා මෝටර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අද (04) අලුයම කුරුණෑගල දෙස සිට අනුරාධපුරය දෙසට…
අද (03) සිට ක්‍රියාත්මක වන පරිදි මලාපවහන ගාස්තු ද ඉහළ දමමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ජල සම්පාදන…
තමන් ගායනා කළ ගීත ඕනෑම කෙනෙකුට ඕනෑම තැනක නිදහසේ ගායනා කිරීම සඳහා තමන්ගෙන් බාධාවක් නොමැති බව ගායන ශිල්පී දමිත් අසංක…