file
අද (09) උදෑසන මීරිගම, විල්වත්ත දුම්රිය හරස් මාර්ගයේ දී පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ කන්ටේනර් රථයක් ගැටී සිදුවු අනතුරින් එම ප්‍රදේශයේ වාහන තදබදයක් ඇතිව තිබෙනවා.
ඒ හේතුවෙන් පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම්දෙනවා.
කොළඹ සිට පස්යාල හන්දියෙන් මීරිගම අධිවේගී මාර්ගය දක්වා ගමන් කරන වාහන පස්යාල හන්දියෙන් ඇතුල්වීමට නොහැකි අතර කොළඹ මහනුවර මාර්ගය භාවිත කළ හැක.
දිවුලපිටිය සිට ගමන් කරන වාහන මීරිගම නගරයෙන් වමට හැරී දංඕවිට හා වරකාපොල මාර්ගවලට පිවිස කොළඹ මහනුවර මාර්ගයට පිවිසිය හැක.
මීරිගම අධිවේගී පිවිසුම් මාර්ගයෙන් පිටවී කොළඹ හා දිවුලපිටිය ප්‍රදේශවලට ගමන් කරන වාහන හද්දාමුල්ල හන්දියෙන් වමට හැරී කොළඹ කුරුණෑගල මාර්ග අංක 05 මාර්ගයට පිවිස ගමන් කළ හැක.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…