file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ බී – ලව් කැන්ඩි කණ්ඩායම සහ ගෝල් ටයිටන්ස් අතර අද (08) පැවති තරගය ලකුණු 89කින් ජය ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසිය වාසිය දිනූ ගෝල් ටයිටන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 ක් දැවී ලකුණු 203ක් රැස් කළා.
ඒ මෙවර LPL තරගාවලියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව යි.
පන්දුවට පහරදීමේදී නායක වනිඳු හසරංග ලකුණු 64ක් පන්දු 27 කින් රැස් කළා. ඒ මේවර LPL පිටියේ ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ද වෙනවා.
FAKHAR ලකුණු 45 යි.
ජයග්‍රාහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හබා ගිය ගෝල් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 114ක් පමණයි.
එහිදී කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් නායක වනිඳු හසරංග ගෝල් ටයිටන්ස් ඉනිමේ කඩුලු 04ක් බිඳ දැමුවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…