ලබන මහ කන්නයේ සිට සියලු ගොවීන්ට බණ්ඩි පොහොර (MOP) නොමිලේ ලබා දීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සත්‍යාපනය කිරීම සඳහා ඉල්ලුම් කරන විභාග සහතික 2023.08.07 සිට එම අමාත්‍යාංශය වෙත…
සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) මිහින්තලය විහාරස්ථානයේ නායක හිමියන් හමුව තිබෙනවා. ඒ මිහින්තලය විහාරස්ථානයට ගැටලුවක්ව…
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නොගෙවු විදුලි බිල්පත පිලිබඳ පුවතට, ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් නිකුත් කළ ලිපියක්…
රාජ්‍ය ත්‍යාග විකිණීමේ චෝදනාවකට පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සංවිධානාත්මක අපරාධ ක්‍රියා සහ මත්ද්‍රව්‍ය මැඩලීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සභාපතීත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.…
නවීකරණය කෙරුණු උතුරු දුම්රිය මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් ගල්කිස්ස සිට යාපනය හා කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන යාල් නිලා රාත්‍රී ශිග්‍රගාමී…
ජනාධිපතිවරයා පසුගිය ඉන්දීය සංචාරය අතරතුර එරට දී අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජන අරගල ව්‍යාපාරය අද (05) ඉන්දියානු තානාපති…
මෙරට ඩිජිටල්කරණයේ මූලික අඩිතාලම ලෙස ක්‍රියාත්මක ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (Sri Lanka Unique Digital Identity (SL-UDI) කඩිනමින්…
වැලිවේරිය, ජුබිලි මාවත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.