file
2023 LPL තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී – ලව් කැන්ඩි කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ මුහුණ දුන් තරග 5න් 3ක් ජයග්‍රාහණය කරමින්.
දඹුල්ල අව්රා කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටිනවා. ඒ දඹුල්ල කණ්ඩායම ද මුහුණ දුන් තරග 5න් 3ක් ජයග්‍රාහණය කරමින්.
ඒ අනුව කැන්ඩි සහ දඹුල්ල කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා ගෙන සිටිනවා.
ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කැන්ඩි කණ්ඩායම දඹුල්ලට වඩා ඉදිරියෙන් පසුවෙනවා.
ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ට යි.
COLOMBO STRIKERS සහ GALLE TAITANS පිළිවෙලින් 4 සහ 5 වන ස්ථානයේ පසුවෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…