file
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ අද (09) පැවැත්වූ සාකච්ඡාව සාර්ථක බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථිකය හා නීතියේ ආධිපත්‍යයට ආදාළව විපක්ෂයේ පක්ෂ අතර එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡවන් පැවැත්වීමේ අරමුණ බව ඒ මහතා ප්‍රකාශ කළා.
විපක්ෂයේ දේශපාලන පක්ෂ සියල්ල සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
විස්තර සහිත විඩියෝව,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…