file
රාත්‍රී ආර්ථිකයක් යනු ගණිකා වෘත්තිය සඳහා රට විවෘත කිරීම නොවන බවත් ගණිකා වෘත්තිය පැය 24ක් පුරාවට යෙදෙන වෘත්තියක් ද විය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.
මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේ අද (09) පාර්ලිමේන්තුව අමතමින්.
රට සංචාරයකයන්ට පාරිදිසයක් කිරීමට නම් රාත්‍රී ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් රෑ 10යට වහන රටක් කිසිදා දියුණු නොවන බවත් මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.
ආදළ දර්ශන පහතින්,
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…