file
මුල්ලේරියාව, කැලණිමුල්ල වීදිය බණ්ඩාර ප්‍රදේශයේ දී දිනක් පමණ වයසැති බිළිඳු මළ සිරුරක් හමුව තිබෙනවා.
අද (09) පෙරවරුවේ ජලය බැසයන කාණුවක තිබී මෙම මළසිරුර සොයා ගැණුනේ ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයට පැමිණ ගිය යුවළක් ගැන පොලිසීයට තොරතුරු ලැබී තිබුණා.
මේ වන විට අදාළ සැකකාර කාන්තාව සහ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කාන්තාව සැමියාගේ නිවසේදී දරුවා බිහිකර ඇති බවට අනාවරණය වී තිබේ
කාන්තාව අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇත.
සැකකාර යුවළ දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිට ඇති බව පොලිසිය පවසනවා.
මුල්ලේරියාව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…