file
ඕස්ට්‍රේලියාවේ දී ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ ඇප කොන්දෙසි තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අදාළ නඩු විභාගය සිඩිනි අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේ දී යි.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලකට ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට හා ගුවන් සංචාරය කිරීමට ද අවස්ථාව හිමිවෙනවා.
එක් මාසයක දී එරට අභ්‍යන්තර ගුවන් ගමන් දෙකක් සිදු කිරීමට අවස්ථාව හිමිව ඇති බව වාර්තා වෙනවා.
ඕස්ට්‍රේලියාව තුළ සංචාරය කිරීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් අවම වශයෙන් පැය 48කට පෙර පොලිසිය දැනුවත් කරන ලෙස ධනුෂ්ක ගුණතිලකට දන්වා ඇත.
කොත්මලේ ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් ජලාශය ආශ්‍රිතව සිදුකෙරෙන ජල ක්‍රීඩා, නාවික සහ විනෝදාත්මක…
Recent incidents at the Mahara and Negombo Prisons were not isolated or spontaneous events but…
Minister of Housing and Water Supply Dr. Susil Ranasinghe addresses the media regarding recent incidents…
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…