මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහිදී නව ආර්ථික ප්‍රවනතා මෙන්ම දේශගුණික විපර්යාස…
හම්බන්තොට - නව පොල්පිටිය විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ කටයුතු සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනයක් කර තිබෙනවා. කිලෝ වෝට් 220ක අධිබලැති සම්ප්‍රේෂණ මාර්ගයේ…
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පසුගිය දා (17) කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙහි නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. file එහිදී…
ලබන 22වනදා සිට 25 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය දැනුම්දෙනවා. 25 වනදා දිනය හැර අනිකුත් දිනවල පෙරවරු…
පළාත් පාලන කටයුතුවලට සම්බන්ධ වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට ද අවස්ථාව ලබා දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.…
පෑලියගොඩ, බියගම පාර, පෙතියාගොඩ ප්‍රදේශයේ නිවසක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ (18) සවස මෙම ගින්න හටගෙන තිබෙනවා. නිවසේ පළමු මහලේ…
අලව්ව, ගිරිඋල්ල මාර්ගයේ අඩවි වන කාර්යාලය ඉදිරිපිට දී අලව්ව දෙස සිට ගිරිඋලල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් අනතුරකට ලක්ව තිබෙනවා. පැදිකරුට…
බඩල්ගම පොලිස් වසමේ දකුණු කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ පොල් ඉඩමක මරකුටියක් තුළ කාන්තාවක් සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා. ඊයේ (18) දහවල් මේ සම්බන්ධයෙන්…
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය දිස්ත්‍රික්ක 15කට බලපෑම් එල්ල කර ඇත. රත්නපුර, ත්‍රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල…
ලබන වසරේ අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් පැවැත්වීම අනිවාර්යය…