file
ජනතාවගේ ආරක්ෂාව තහවුරු නොකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසනවා.
රටේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වසනීය තැනකට මාසයක් ඇතුළත රට නොගෙන ආවොත්, ඔහු ඉල්ලා අස්විය යුතු බවත් එසේ නැතිනම් ආරක්ෂක ඇමතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන බවත් ඔහු පැවසුවා.
මේ වන විටත් ඒ සඳහා පසු පෙළ මන්ත්‍රීවරුන් ද ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සාකච්ඡා කරමින් යන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU